~ වෙනස ~
"ඔබ
සහ මම වෙනස් වන තැන මම අල්ල ගත්ත. ඔබ එකම නළුව තිර පිටපත් දෙකකට යොදා ගන්නව. මම
නළුවො දෙන්නෙක් එක තිර පිටපතකට යොදෝනව.
ඔබට පිටපත් දෙකයි. එක නළුවයි."
ඔව්. ඒක හරි. මම හැමදාමත් හෙව්වේ පිටපත් දෙකටම හරියන
එක නළුවෙක්.
වෙනසක් නැහැ.
තාමත් හොයන්නේ
එහෙමයි.
~ වෙනස ~
කාලෙකට පස්සේ
මම
ආයෙමත්
"හොයනවා"..............
No comments:
Post a Comment