සේයා (Shadows)
ඉරක් තිතක් නැති ජීවිතයක නිදහසේ හැඩතලය.....
Thursday, May 23, 2013
මලක සුසුම...
තනි තරුව
අඩ සඳ සමග සිටින
දෑස රිදෙයි
නෙතු නොපියා
ඔබ දෙසම බල හිඳ..
පලක් නැති බව
දැන දැනම
ඔබ දෙසම බලා හිඳින
අකලට පිපුණු
සුවඳ මල මම....
නෙතු රවටන
පැහැයක් නැති
රෑ අඳුර මැද
සුසුම් පිට සුසුම්ලන..........
No comments:
Post a Comment
Newer Post
Older Post
Home
Subscribe to:
Post Comments (Atom)
No comments:
Post a Comment