Friday, March 20, 2015

ඉපැදුණු කවි සිත........


සදාකාලික 
කවියෙක් වන්න 
එක් වරක් 
ආදරය කරන්න 
කීවා ලු දිනෙක 
මිනිසෙක් 
ලෝකයට හඬගා......
නොසිතුවෙමි 
එහි අරුත 
කිසිදිනෙක 
ආදරය 
මගේ කවි සිත 
අවදි කරනා තුරාවට................

No comments:

Post a Comment